Translated using Weblate.

This commit is contained in:
Madhura Jayaratne 2012-04-12 16:07:42 +02:00 committed by Michal Čihař
parent 59f2b77364
commit 2dedc5ae0d

View File

@ -4,7 +4,7 @@ msgstr ""
"Project-Id-Version: phpMyAdmin 3.5.1-dev\n"
"Report-Msgid-Bugs-To: phpmyadmin-devel@lists.sourceforge.net\n"
"POT-Creation-Date: 2012-04-09 19:51+0200\n"
"PO-Revision-Date: 2012-04-11 21:32+0200\n"
"PO-Revision-Date: 2012-04-12 12:30+0200\n"
"Last-Translator: Madhura Jayaratne <madhura.cj@gmail.com>\n"
"Language-Team: sinhala <si@li.org>\n"
"Language: si\n"
@ -1423,11 +1423,11 @@ msgstr "slow_query_log සහ general_log අක්‍රීය යි."
#: js/messages.php:151
msgid "log_output is not set to TABLE."
msgstr "log_output, TABLE ලෙස සිටුවා නැත."
msgstr "log_output අගය TABLE ලෙස සිටුවා නැත."
#: js/messages.php:152
msgid "log_output is set to TABLE."
msgstr "log_output, TABLE ලෙස සිටුවා ඇත."
msgstr "log_output අගය TABLE ලෙස සිටුවා ඇත."
#: js/messages.php:153
#, php-format
@ -7378,7 +7378,7 @@ msgstr "ඔබ නෛත්යකය සඳහා නමක් ලබාදි
#: libraries/rte/rte_routines.lib.php:1036
#, php-format
msgid "Invalid direction \"%s\" given for parameter."
msgstr ""
msgstr "පරාමිතිය සඳහා සපයන ලද \"%s\", දිශාව සඳහා වැරදි අගයකි."
#: libraries/rte/rte_routines.lib.php:1048
#: libraries/rte/rte_routines.lib.php:1086
@ -7386,25 +7386,27 @@ msgid ""
"You must provide length/values for routine parameters of type ENUM, SET, "
"VARCHAR and VARBINARY."
msgstr ""
"ENUM, SET, VARCHAR සහ VARBINARY වර්ගවල නෛත්‍යක පරාමිති සඳහා ඔබ "
"ප්‍රමාණය/අගයන් ලබා දිය යුතුය."
#: libraries/rte/rte_routines.lib.php:1066
msgid "You must provide a name and a type for each routine parameter."
msgstr ""
msgstr "සෑම නෛත්‍යක පරාමිතියක් සඳහාම ඔබ නමක් සහ වර්ගයක් ලබා දිය යුතුය."
#: libraries/rte/rte_routines.lib.php:1076
msgid "You must provide a valid return type for the routine."
msgstr ""
msgstr "නෛත්‍යකය සඳහා ඔබ වලංගු ප්‍රතිදාන වර්ගයක් ලබා දිය යුතුය."
#: libraries/rte/rte_routines.lib.php:1120
msgid "You must provide a routine definition."
msgstr ""
msgstr "ඔබ නෛත්‍යක අර්ථදක්වීමක් ලබා දිය යුතුය."
#: libraries/rte/rte_routines.lib.php:1210
#, php-format
msgid "%d row affected by the last statement inside the procedure"
msgid_plural "%d rows affected by the last statement inside the procedure"
msgstr[0] ""
msgstr[1] ""
msgstr[0] "කාර්ය පටිපාටියේ අවසන් ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමෙන් පේළි %d කට බලපෑවේ ය"
msgstr[1] "කාර්ය පටිපාටියේ අවසන් ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමෙන් පේළි %d කට බලපෑවේ ය"
#: libraries/rte/rte_routines.lib.php:1226
#, php-format
@ -7471,7 +7473,7 @@ msgstr "ඔබ වලංගු වගු නාමයක් ලබාදිය
#: libraries/rte/rte_triggers.lib.php:427
msgid "You must provide a trigger definition."
msgstr ""
msgstr "ඔබ ප්‍රේරක අර්ථදක්වීමක් ලබා දිය යුතුය."
#: libraries/rte/rte_words.lib.php:18
msgid "Add routine"
@ -7567,7 +7569,7 @@ msgstr "%s නමින් වගුවක් නොපවතියි!"
#: libraries/schema/Visio_Relation_Schema.class.php:270
#, php-format
msgid "Please configure the coordinates for table %s"
msgstr ""
msgstr "කරුණාකර %s වගුව සඳහා ඛණ්ඩාංක අගයන් සිටුවන්න"
#: libraries/schema/Eps_Relation_Schema.class.php:823
#: libraries/schema/Pdf_Relation_Schema.class.php:836
@ -7579,16 +7581,16 @@ msgstr "%s දත්තගබඩාවේ ක්‍රමානුරූපය -
#: libraries/schema/Export_Relation_Schema.class.php:200
msgid "This page does not contain any tables!"
msgstr ""
msgstr "මෙම පිටුවේ වගු කිසිවක් අඩංගු නොවේ!"
#: libraries/schema/Export_Relation_Schema.class.php:228
msgid "SCHEMA ERROR: "
msgstr ""
msgstr "ක්‍රමානුරූප දෝෂය: "
#: libraries/schema/Pdf_Relation_Schema.class.php:858
#: libraries/schema/Pdf_Relation_Schema.class.php:1171
msgid "Relational schema"
msgstr ""
msgstr "ක්‍රමානුරූපය"
#: libraries/schema/Pdf_Relation_Schema.class.php:1134
msgid "Table of contents"
@ -7644,7 +7646,7 @@ msgstr "ක්‍රමානුරූපය පෙන්වන්න"
#: libraries/schema/User_Schema.class.php:392
msgid "Select Export Relational Type"
msgstr ""
msgstr "ක්‍රමානුරූපය අපනයනය කල යුතු ආකෘතිය තෝරන්න"
#: libraries/schema/User_Schema.class.php:413
msgid "Show grid"
@ -7687,6 +7689,8 @@ msgid ""
"The current page has references to tables that no longer exist. Would you "
"like to delete those references?"
msgstr ""
"වත්මන් පිටුවේ තව දුරටත් නොපවතින වගු වෙත යොමු ඇත. එම යොමු ඉවත් කිරීමට ඔබ "
"කැමතිද?"
#: libraries/schema/User_Schema.class.php:507
msgid "Toggle scratchboard"
@ -7733,7 +7737,7 @@ msgstr "අක්ෂර කට්ටලය"
#: libraries/server_links.inc.php:104 server_plugins.php:47
#: server_plugins.php:80
msgid "Plugins"
msgstr ""
msgstr "පේණු"
#: libraries/server_links.inc.php:108
msgid "Engines"
@ -7751,11 +7755,11 @@ msgstr "වත්මන් සේවාදායකය"
#: libraries/server_synchronize.lib.php:1305
#: libraries/server_synchronize.lib.php:1313
msgid "Remote server"
msgstr ""
msgstr "දුරස්ථ සේවාදායකය"
#: libraries/server_synchronize.lib.php:1308
msgid "Difference"
msgstr ""
msgstr "වෙනස"
#: libraries/server_synchronize.lib.php:1309 server_synchronize.php:1188
msgid "Target database"
@ -10130,10 +10134,10 @@ msgid ""
"increases server load by up to 15%"
msgstr ""
"ඔබගේ සේවාදායකයේ වින්‍යාසයන් ප්‍රශස්ත කිරීමටත් වැඩි කාලයක් ගතවන විමසුම් හඳුනා "
"ගැනීමටත් ඔබට phpMyAdmin අධීක්ෂකය යොදාගත හැක. දෙවැන්න සඳහා log_output, TABLE "
"ලෙස සිටුවීමත් slow_query_log, general_log යන දෙකෙන් එකක් සක්‍රීය කිරීමත් "
"අවශ්‍ය වේ. කෙසේ වෙතත් general_logය ඉතා විශාල දත්ත ප්‍රමාණයක් උත්පාදනය කරන බව "
"සහ එමගින් සේවාදායකය මත භාරය 15% දක්වා ඉහල යා හැකි බව සලකන්න"
"ගැනීමටත් ඔබට phpMyAdmin අධීක්ෂකය යොදාගත හැක. දෙවැන්න සඳහා log_output හි අගය "
"TABLE ලෙස සිටුවීමත් slow_query_log, general_log යන දෙකෙන් එකක් සක්‍රීය "
"කිරීමත් අවශ්‍ය වේ. කෙසේ වෙතත් general_log ය ඉතා විශාල දත්ත ප්‍රමාණයක් "
"උත්පාදනය කරන බව සහ එමගින් සේවාදායකය මත භාරය 15% දක්වා ඉහල යා හැකි බව සලකන්න"
#: server_status.php:1616
msgid ""
@ -10142,10 +10146,14 @@ msgid ""
"table is supported by MySQL 5.1.6 and onwards. You may still use the server "
"charting features however."
msgstr ""
"phpMyAdmin මඟින් දත්තගබඩා ලොගයන් විශ්ලේෂණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය අංගයක් වන "
"වගුවක් තුලට දත්ත ලොගගත කිරීමේ හැකියාව ඔබගේ දත්තගබඩා සේවාදායකයේ නොමැත. වගුවක් "
"තුලට දත්ත ලොගගත කිරීම MySQL 5.1.6 හෝ පසු අනුවාදයක සිදු කල හැක. කෙසේ නමුත් "
"ඔබට සේවාදායකයේ ප්‍රස්ථාර විශේෂාංග භාවිතා කල හැක."
#: server_status.php:1629
msgid "Using the monitor:"
msgstr "අධීක්ෂකය භාවිතා කරමින්:"
msgstr "අධීක්ෂකය භාවිතා කම:"
#: server_status.php:1631
msgid ""
@ -10153,6 +10161,10 @@ msgid ""
"may add charts and change the refresh rate under 'Settings', or remove any "
"chart using the cog icon on each respective chart."
msgstr ""
"ඔබගේ බ්‍රව්සරය විසින් නියමිත කාලාන්තරයකට වරක් සියලුම ප්‍රස්ථාර යාවත්කාලීන "
"කෙරෙනු ඇත. ඔබට ප්‍රස්ථාර එකතු කිරීම, 'සිටුවම්' භාවිතා කරමින් යාවත්කාලීන කරන "
"වේගය වෙනස් කිරීම හෝ අදාල ප්‍රස්ථාරය මත ඇති අයිකනය භාවිතා කර ඕනෑම "
"ප්‍රස්ථාරයක් ඉවත් කිරීම සිදු කල හැක."
#: server_status.php:1633
msgid ""
@ -10161,10 +10173,14 @@ msgid ""
"confirmed, this will load a table of grouped queries, there you may click on "
"any occuring SELECT statements to further analyze them."
msgstr ""
"ලොගයේ ඇතුලත් විමසුම් පරීක්ෂා කිරීම සඳහා ප්‍රස්තාරය මත වම් මූසික බොත්තම පහලට "
"ඔබාගෙන තිරස් අතට ඇදීමෙන් අදාල කාල පරාසය තෝරන්න. සනාත කිරීමකින් අනතුරුව "
"සමූහනය කරන ලද විමසුම් ඇතුලත් වගුවක් පූරණය කෙරෙනු ඇත. එහි ඇතුලත් ඕනෑම SELECT "
"ප්‍රකාශයක් ක්ලික් කිරීමෙන් එය තවදුරටත් විශ්ලේෂණය කල හැක."
#: server_status.php:1640
msgid "Please note:"
msgstr "කරුණාකර සලකන්න:"
msgstr "කරුණාවෙන් සලකන්න:"
#: server_status.php:1642
msgid ""
@ -10173,6 +10189,11 @@ msgid ""
"it is advisable to select only a small time span and to disable the "
"general_log and empty its table once monitoring is not required any more."
msgstr ""
"general _log සක්‍රීය කිරීම සේවාදායකය මත භාරය 5-15% අතර ප්‍රමාණයකින් වැඩි "
"කරයි. එමෙන්ම ලොගගත දත්ත මගින් සංඛ්‍යාලේඛන උත්පාදනය කිරීම අධික භාරයක් ගෙනදෙන "
"කාර්යයක් බව සලකන්න. එම නිසා මේ සඳහා කුඩා කාල පරාසයක් තෝරා ගැනීමද අධීක්ෂණය "
"තවදුරටත් අවශ්‍ය නොවන විට general _log අක්‍රීය කිරීම හා ඊට අයත් වගුව හිස් "
"කිරීම ද නිර්දේශිතය."
#: server_status.php:1654
msgid "Preset chart"
@ -10220,7 +10241,7 @@ msgstr "ප්‍රස්ථාරයේ ශ්‍රේණි:"
#: server_status.php:1714
msgid "Log statistics"
msgstr "ලොග සංඛ්‍ය ලේඛන"
msgstr "ලොග සංඛ්‍යලේඛන"
#: server_status.php:1715
msgid "Selected time range:"